Contributor Article

R.J.Madhumal

ඉඳිකඩ නුඹ නමින්… “ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ රස මතක අවුස්සන හෘදයංගම ආමන්ත්‍රණය” මම මේ විදිහට ඉඳිකඩ හඳුන්වමි..නැගෙනහිර විශ්ව විද්‍යාලයේ – ත්‍රිකුණාමලය මණ්ඩපයේ, ව්‍යවහාරික විද්‍යා පීඨය සහෝදරත්වයශ්‍රී ලාංකීය රසික හදවත අමන්දානන්දයට පත්කරමින් ගෙන එන සංගීතමය චාරිකාව“ඉඳිකඩ” යි..පවතින කොරෝනා වසංගතය සමග කායිකව පමණක් නොව මානසිකවද පීඩා විඳින රසික සිත් සනසාලාමින්, නූතන සමාජ මාධ්‍ය ඉතාම යහපත් මාර්ගයක් ඔස්සේ …

R.J.Madhumal Read More »

Lakshan Madhuranga Samarapura

සංගීතය යනු විශ්ව භාෂාවකි. ඒ සඳහා අයිතිය ප්‍රකාශ කල හැකි වෙත්තෝ නොවෙති. මක්නිසාද යත්, සංගීතය වනාහී සොබාදහමේ නිර්මිතයකි. සංගීතය නම් විෂය දෙස බැලූ විට එය නොයෙක් ප්‍රභේදවලට බෙදා ඇති බව අපට පෙනේ. බටහිර සංගීතය, පෙරදිග සංගීතය, උත්තර භාරතීය, දක්ෂිණ භාරතීය රාගධාරි සංගීතය, අරාබි සංගීතය… මේ සා විශාල ගණනක් ඇත. විශ්ව භාෂාවක් වන සංගීතය මෙසේ බෙදීමකට …

Lakshan Madhuranga Samarapura Read More »