R.J.Madhumal
ඉඳිකඩ නුඹ නමින්… “ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ රස මතක අවුස්සන හෘදයංගම ආමන්ත්‍රණය” මම මේ විදිහට ඉඳිකඩ හඳුන්වමි..නැගෙනහිර විශ්ව විද්‍යාලයේ – ත්‍රිකුණාමලය මණ්ඩපයේ, ව්‍යවහාරික විද්‍යා පීඨය සහෝදරත්වයශ්රී ලාංකීය රසික හදවත අමන්දානන්දයට පත්කරමින් ගෙන එන සංගීතමය චාරිකාව“ඉඳිකඩ” යි..පවතින කොරෝනා වසංගතය සමග කායිකව පමණක් නොව මානසිකවද පීඩා විඳින රසික සිත් සනසාලාමින්, නූතන සමාජ මාධ්‍ය ඉතාම යහපත් මාර්ගයක් ඔස්සේ …